English-Sinhala Grammar Helper
Understanding "Has Been, Have Been, Had Been, Will Have Been"
present by : A. A. Kumara,email:goalseekerswdcsrilanka@gmail.com
Has Been
She has been working here since 2010.
ඇය 2010 සිට මෙහි වැඩ කරමින් ඉදලා තියෙනවා .
It has been raining all day.
දවස පුරාම වැස්ස වැටිලා තියෙනවා.
The child has been sleeping for three hours.
ළමයාගේ නින්දට තුන් පැයක් ගතවෙලා තියෙනවා .
He has been studying English.
ඔහු ඉංග්‍රීසි ඉගෙනගනිමින් ඉදලා තියෙනවා .
The movie has been running for a month.
චිත්‍රපටය මාසයක් තිස්සේ දුවමින් තිබිලා තියෙනවා.
Usage: Used for an action that started in the past and is still continuing now, or has just finished. The subject is singular (He, She, It, or a singular name).
Have Been
I have been waiting for you for an hour.
මම පැයක් තිස්සේ ඔයාට බලාගෙන හිටියා.
We have been living in Kandy for years.
අපි අවුරුදු ගණනක් තිස්සේ මහනුවර ජීවත් වෙනවා.
They have been playing cricket since morning.
උන් උදේ සිට ක්‍රිකට් කරගෙන යනවා.
You have been talking too much.
ඔයා ගොඩක් වෙලාවක් තිස්සේ කතා කරගෙන යනවා.
The students have been preparing for the exam.
ශිෂ්‍යයන් විභාගය සඳහා සූදානම් වෙනවා.
Usage: Used for an action that started in the past and is still continuing now, or has just finished. The subject is plural (I, You, We, They).
Had Been
I had been sleeping when the phone rang.
දුරකථනය නාද වෙනකොට මම නිදාගෙන හිටියා.
They had been working there for ten years before they quit.
ඒක අතහරින්නට කලින් ඒගොල්ලෝ අවුරුදු දහයක් තිස්සේ එහි වැඩකරමින් ඉදලා තිබුනා .
The road was wet because it had been raining.
වැස්ස වැටිලා තිබුන නිසා මාර්ගය තෙත් වුනා.
She was tired because she had been running.
දුවපු හින්දා ඇයට තෙහෙට්ටු වුනා.
He had been trying to call her all day.
ඔහු දවස පුරාම ඇයට කතා කරන්න උත්සහ කරලා තිබුණා
Usage: Used for an action that was ongoing for a time in the past before another past action happened.
Will Have Been
By next month, I will have been working here for five years.
ලබන්නාවූ මාසය වන විට මම මෙහි වැඩකරමින් ඉදිවී පහවෙනි වසරටත් .
In December, they will have been living in that house for a decade.
දෙසැම්බර් මාසයේදී උන් ඒ ගෙදර ජීවත් වෙලා වසර දහයක් වේවී .
By the time you arrive, we will have been traveling for 12 hours.
ඔයා එන වෙලාවට අපි ගමන් කරගෙන යමින් ඉදිවී පැය 12ක්.
She will have been studying for three hours by 6 p.m.
6.00 වන විට ඇය ඉගෙනගන්නවා පැය තුනක්.
Next year, he will have been teaching for twenty years.
ලබන්නාවූ අවුරුද්ද වන විට ඔහු ඉගැන්වීම කරමින් ඉදිවී වසර විස්සක්.
Usage: Used for an action that will have been ongoing for a period of time up to a specific point in the future.
